SA
Shasika Amali Munasinghe
18quotes
Quotes by Shasika Amali Munasinghe
Shasika Amali Munasinghe's insights on:
"
මිහිදුම් සහිත තේ වතුඋදෑසන ගී ගයමින් ඇතමම කවුළුවෙන් එබී බලමින්පසු කර යමි උදෑසන
"
ආදරය මගෙ දෙවියන්යහමන විට නලක් ලෙසදිසාවක් නැති වුවදගලන විට ගඟක් ලෙසරටාවක් නැති වුවදආදරය මගෙ ප්‍රභාතයආදරය මගෙ දෙවියන්
"
Cities and roadsI have never seenAre in the background of your photosYet, I don’t feelHow faraway you are
"
The way you walked awayThe way you stopped and waitedAll that timeWhat was in your heart?A laugh?A sarcasm?Couldn't we be lovers?Though we have never walked together
"
එල්ලා හැලෙන දිගු ගවුම්ඇඳ ගත් විලෝ ගස්ආලිංගන රැඟුම් පාහලන දහදිය පත්රැගෙන යයි කරුණා ලත්නුඹ වගේ ගංගාවක්
"
වල්මත්ව ඇවිදින විටදැක ඇතිද කඳු හිසනිල ගැඹුරු දෑසකතා කර ඇද්ද ඔබ එයටරොමෑන්තික භාවයෙන් උද්ධමනයව
"
මට දෙන්න ඔය තරු එළියතුරුපත් මත අතුරන්නනිම්නයක වැතිර සිටහමන සුළඟට කන් දෙන්න
"
ආලයෙන් මම පිබිදී සිටිමිමලානික මලක් පුනරුදය ලබන්නා සේඑහෙත් එය මා පෙළයිවිහඟුන් කෙත් ඉහළ ඉගිල යයිමට අවැසියි ඔබ මුව සිඹිනවී කරලක් වන්න
Showing 1 to 10 of 18 results